සාම්ප්‍රදායික Tution කලාව අතික්‍රමණය කරමින් නවමු ක්‍රමවේදයන් අනුගමනය කරමින් විෂයෙහි ගැඹුරු තැන් ඉතා සරලව ප්‍රායෝගික විෂය දැනුමෙන් පෝෂණය කරමින් සහභාගි වන සියලු දෙනාටම උසස් ප්‍රතිඵල අත්පත් කරගෙන ශ්‍රී ලංකාවේ අංක 01 ආර්ථික විද්‍යාව වැඩපිළිවෙලට ඔබත් අදම එකතු වන්න.
චන්න මිගාර, (Channa Migara) විෂයෙහි ප්‍රවීණයෙකුගේ මෙහෙයවීම යටතේ උසස් පෙළ ආර්ථික විද්‍යාව විෂය නිර්දේශයේ අත්සක් මුල්ලක් නෑර මුල සිට සරලවම ඉගෙන ගන්න.
මා සතු යාවත්කාලීන දැනුම තාක්ෂණය හරහා ඔබ ලංකාවේ කුමන දිස්ත්‍රික්කයක කුමන ප්‍රදේශයක සිටියත් online පන්ති හරහා උසස් '' A'' සාමාර්ථයක් ලබා ගැනීමට අවශ්‍යය විෂය සමගාමී සිද්ධාන්ත, පුනරීක්ෂණ සහ ප්‍රශ්න පත්‍ර ඇතුළත් නිබන්ධන ඔබගේ නිවසටම ලබාදෙනු ලැබේ.
මෙම අතිසාර්ථක වැඩ පිළිවෙල සමඟ එකතු වී උසස් ප්‍රතිඵලයක් ලබා ගනිමින් ඔබත් සරසවි වරම් විවර කරගන්නට අදම අපත් සමග එකතු වන්න.
සාමාන්‍ය පරිදි මාසික පන්ති ගාස්තු යටතේ පන්තියට සහභාගි විය හැකි අතර අවශ්‍ය දරුවන් සඳහා අවශ්‍ය පාඩම් වල සම්පූර්ණ Lessons packs නිබන්ධන සහිතව ලබාගත හැකිය.
ඔබ වෙනුවෙන් කාලීන ආර්ථික තොරතුරු ඇසුරින් සකස් කළ සෑම පාඩමකටම අදාළ මුද්‍රිත නිබන්ධන (Theory & Revision) ඔබේ නිවසටම අමතර ගාස්තු රහිතව එවනු ලබයි.
උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට ප්‍රශ්න පත්‍ර හුරුව අත්‍යවශ්‍යයි. ඒ සඳහා model papers, exam target papers සහ past papers සාකච්ඡාව හරහා නිරන්තරයෙන් ඔබව විභාගය සඳහා හුරු කරනු ලැබේ.
විවිධ මට්ටම්වල සිටින දරුවන් සඳහා විශේෂ අවධානයක් යොමු කරමින් ඔවුන්ගේ ප්‍රතිඵල වර්ධනය කිරීම සඳහා වෙන වෙනම දරුවන්ට මඟපෙන්වීම ලබාදේ.
සෑම සාර්ථක ගමනකටම ශක්තිමත් පදනමක් තිබිය යුතුය. මම මගේ ගමන ආරම්භ කරන්නේ ආසියාවේ විශාලම කළමනාකරණ පීඨය වූ ශ්‍රී ලංකාවේ වාණිජ අංශයේ දරුවන්ගේ සිහින සරසවිය වූ කළමනාකාරුවන්ගේ මහගෙදර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරන අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයෙන් ලබා ගන්නා දැනුමෙනි.
ආර්ථික විද්‍යාව පිළිබඳව ඔබ කුමන මට්ටමක සිටියත් ඔබගේ ප්‍රතිඵල ඉහළ නංවන්නට, ඔබගේ උසස් පෙළ කඩඉම ජයග්‍රහණය පහසු කිරීමේ අරමුණින් මගේ රටේ මගේ දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයත් තුළින් විශිෂ්ට අනාගතයක් ලබාදීමේ දැක්ම පෙරදැරිව alecon.lk අධ්‍යාපනික අන්තර්ජාල වෙබ් අඩවිය නිර්මාණය කෙරිණි. අද වන විට දහස් සංඛ්‍යාත සිසුන් පිරිසකට නිවැරදි මඟ ය පෙන්වීම ලබා දෙමින් නවීන තාක්ෂණය සහ සරල ගැඹුරු ඉගැන්වීම් රටාවන් මුසුකරමින් අප ඉදිරියටම යන්නෙමු.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ආර්ථික විද්‍යා පන්තිය හරහා ඔබේ අනාගතය සාර්ථක කර ගන්න.
වසර ගණනාවක පළපුරුද්දක් සහිත චන්න මිගාර ගුරුතුමා යටතේ නිවැරදි සිද්ධාන්ත අවබෝධය.
සෑම වසරකම ජාතික මට්ටමේ විශිෂ්ඨ ප්‍රතිඵල ලබා ගන්නා සිසුන්ගේ කණ්ඩායමට ඔබත් අදම එක්වන්න.
සිසුන්ට නිදහසේ ප්‍රශ්න ඇසීමට හැකි, ආකර්ෂණීය සහ සුහදශීලී ඉගෙනුම් වටපිටාවක්.
Approach to Economics
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ විශේෂවේදී උපාධිය හදාරමින් සිටියි.
⚜️ කුරුණෑගල සාමෝදය ප්‍රාථමික විදුහලින් ප්‍රාථමික අධ්‍යාපනයද, සී.ඩබ්.ඩබ්.කන්නන්ගර මහ විද්‍යාලයෙන් උසස්පෙළ වාණිජ අංශයෙන් ඉහළ ප්‍රතිඵලයක් ලබාගනිමින් මේ වන විට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨයේ මූල්‍ය අධ්‍යයන අංශයේ විශේෂවේදී උපාධිය හදාරමින් සිටියි.
⚜️ 2023 වර්ෂයේදී උපකාරක පන්ති ක්ෂේත්‍රයට පිවිසුණු ඔහු, වයස අවුරුදු 23ක් වන විට ගැඹුරු විෂය කරුණු යල්පැන ගිය ක්‍රමවේදයන් වෙනුවට තමන් විසින් අනුගමනය කළ අතිසාර්ථක නවමු ක්‍රමවේදයන් ඔස්සේ දරුවන්ගේ ආර්ථික විද්‍යා දැනුම පෝෂණයට නිබඳවම කැපවෙමින් සිටින තරුණ ගුරුවරයෙකි.
⚜️ අප පන්තියෙන් බිහි වූ දරුවන් මේ වන විට ලංකාවේ සෑම විශ්වවිද්‍යාලයකම දැකිය හැකි අතර, ඔහු අවවාදයට එහා ගිය ආදර්ශයක් ලබා දෙමින් සිසුන් විභාගයට මුහුණ දෙන තෙක්ම විෂයන් තුනටම අදාළව නිවැරදි මග පෙන්වීමක් ලබා දෙයි.
"චන්න මිගාර සර්ගේ උගන්වන ක්‍රමය හරිම පැහැදිලියි. අමාරු විෂය කරුණු පවා ඉතාම සරලව තේරුම් ගන්න පුළුවන් වුණා. අද මට ආර්ථික විද්‍යාව විෂයට 'A' සාමාර්ථයක් තියෙනවා."
"Theory කරුණු වගේම ප්‍රායෝගිකව විභාගයට මුහුණ දෙන විදිහ ගැන සර් කියලා දෙන දේවල් ගොඩක් වටිනවා. මේක ලංකාවේ තියෙන හොඳම ECON පන්තිය කිව්වොත් නිවැරදියි."
"සර්ගේ නිබන්ධන කට්ටලය හරිම අපූරුයි. කෙටි ක්‍රම සහ තර්කයන් හුරු වුනාම ආර්ථික විද්‍යාව කියන්නේ ලකුණු ගන්න පුළුවන් ලෙහෙසිම විෂයක් වුණා."